1. Malinga

    |~ Lovers Avenue ~|

    කෑවද දන්නෙත් නෑ ඉතින් :rofl:
  2. Malinga

    |~ Lovers Avenue ~|

    මනමාලියක් ඉන්නවනම් මං මෙතනට වෙලා පැය 18 විතර ඉඳියියෙ :rofl:
  3. Malinga

    |~ Lovers Avenue ~|

    මං ෆොන් පාවිච්චි කළේ නැහැනෙ. මෙ ළඟදි යාලුවෙක් එකක් ගෙනත් දෙනකන් මට ෆොන් එකක් තිබුණෙත් නෑ. ඒක වුණත් ගොඩක් වෙලාවට ඕෆ් තමයි. ඔන් කරන්න මතක් වෙන්නෙ නෑ :rofl: නැත්තම් ඉතින් ක්‍රෙඩිට් දාල නෑ. මොකෝ මාසෙ ක්‍රෙඩිට් ඉවරයි කියල දන්නෙත් නෑ ඔන් කරන්නෙ නැහැනෙ වැඩිය :rofl:
  4. Malinga

    |~ Lovers Avenue ~|

    :rofl: ඔයා ඉතින් හතර වගේ පැණි හලන්න ගියහම අහිංසක ගැහැණු ළමයි තමයි වයිෆ්ගෙන් කන්නෙ :P
  5. Malinga

    |~ Lovers Avenue ~|

    ඔව් නැතුව ඔය ඉන්ස්ටොල් කරන එක නෙමෙයි :D
  6. Malinga

    |~ Lovers Avenue ~|

    මං මනමාලියක් බලන්න ගියේ නෑ. ගැහැණු ළමයෙක් එක්ක තනියෙන් කොහෙවත් ගිහිල්ලත් නෑ :rofl:
  7. Malinga

    |~ Lovers Avenue ~|

    ඔව් ඔව් එහෙම සිද්දියක් තමයි මටත් පේනනෙ. කැම්පස් එකේ නංගිලව හොයන්න එහෙ මෙහෙ ගිහින් වගේ :rofl:
  8. Malinga

    |~ Lovers Avenue ~|

    බූරුව ගහන්න ඕනයේ ඕව දැනගන්න :rolleyes::rofl:
  9. Malinga

    |~ Lovers Avenue ~|

    මං මනමාලියො බලන්න යන්නෙ නෑ.ගියෙත් නෑ :rofl:
  10. Malinga

    |~ Lovers Avenue ~|

    මොබයි ෆොන් එක දිහා ද එතකොට බලන්න ඉන්න ඕන මනමාලියක් බලන්න ගිහින් ? :rofl:
  11. Malinga

    |~ Lovers Avenue ~|

    බබී එච්චර චන්ඩි ද? ඔයාත් කාල තියෙනව ද ආදරයට වගේ ? :rofl:
  12. Malinga

    |~ Lovers Avenue ~|

    ඉතින් ඕකෙ තියෙන්නෙ ක්‍රැක් එක විතරයිනෙ. ඉන්ස්ලෝල් කරල ඔරිජිනල් එක රිප්ලේස් කරන්න ඔය ක්‍රැක් එකෙන්.
  13. Malinga

    |~ Lovers Avenue ~|

    මෙන්න දැන් කතාව වෙනස් කරනව. බලාගෙන පොලොව පැලෙයි ද දන්නෙ නෑ :rofl:
  14. Malinga

    Apple iPod touch

    MC eke thiyenava. eeth eevath godak ganan vadi. aparade eeva ganna eka. ebay ekennum oyaata aduvata genna ganna puluvan vai. :D
  15. Malinga

    |~ Lovers Avenue ~|

    අපෝ නෑ. නිකන් වචන ටිකක් විතරයි. :D
  16. Malinga

    |~ Lovers Avenue ~|

    මොනා ද? :rolleyes:
  17. Malinga

    mage pc eke awlak..plzz help help ......

    NoughtyLuke kivva vage deyak thamai venna puluvan. ooka virus ekaknum me pahala thiyena software eka daala balanna. http://www.bleepingcomputer.com/combofix/how-to-use-combofix habai ooka bohovita rundll32.exe ekka run vena virus ekaknum combofix valin ain novunoth manually ain karanna vai...
  18. Malinga

    utorrent help!!! plzz come!!!

    recovery software vala varadda namai eeka. oyaa hard ekata data dammoth e cluster vala data thanpath venava parana eeva udin. ethakota ganna bae. ehemanum e partition eke godak eeva damage velaa thiyenna aththe velasanin ma mokak hari nisaa. samaharavita virus ho naththum bad sectors vage...
  19. Malinga

    |~ Lovers Avenue ~|

    මොන පිස්සුද මං ඉස්සර ඉඳලම නිකන් වචන විතරයි ලිවුවෙ :rofl:
  20. Malinga

    help........

    unicode characters support nathuva athi DVD player eke. ehema balannanum ithin e movie ekatama unicode eka athul karanna venava. venama file ekakin nathuva. ape DVD Player valin movies balana kattiya udav karai.

    No contents