ලෙඩා වගේ කෙට්ටු නෑ ෆිට්නස් තියෙනවා :P. ක්ලාස් බස් වල ඕන තරම් ලයින් වෙනවා බන්. අහන්න විතරයි ඕනේ. එත් මෙකි තමා ජිවිතකාලේටම මෙච්චර ලං උනේ,ෆිට් උනේ. මන් ෆිට් උන කාලේ ඒකිගෙන් ඇහුවා. එකිත් බූට් එකක් කාපු අලුත වගේ. ආයි බූට් කන්න වෙයිලු.බයයිලු. මන් ඉතින් ඊටපස්සේ ආයි අහන්න ගියේ නෑ:rofl: කලින් ඒකිගේ...