තාම හරි ගියෙ නෑ

inspiron

Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    29258534_197588457640318_5269069847282581504_n.jpg
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    මං දැක්ක බං ඕක. meme කියන වචනෙ තේරුම ඇහුවෙ :confused:


    an image, video, piece of text, etc., typically humorous in nature, that is copied and spread rapidly by Internet users, often with slight variations.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    Uba iskole giye kanyaramekatada? Scl kale wat kallak hitiye nadda?

    ඒ කාලෙ පන්තියෙ හිටපු කෙල්ලන්ට ආස වුණේ නෑ. ඒ දවස්වල මම ආස ටීවි එකේ කතා වල ඉන්න සුද්දියන්ට. දැන්නං හිතෙනව ලස්සන කෑලි ටිකක් පංතියෙ හිටිය කියල :sorry:
    දැං කොච්චර කල් ගෙවිලද බං. දැං මට 35යි
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ කාලෙ පන්තියෙ හිටපු කෙල්ලන්ට ආස වුණේ නෑ. ඒ දවස්වල මම ආස ටීවි එකේ කතා වල ඉන්න සුද්දියන්ට. දැන්නං හිතෙනව ලස්සන කෑලි ටිකක් පංතියෙ හිටිය කියල :sorry:
    දැං කොච්චර කල් ගෙවිලද බං. දැං මට 35යි

    දුක හිතෙනව යකෝ උබ දාන දේවල් වලට ....:angry:
    මම බැන්දම මගේ ගෑනිව එවන්නම් උබ ගාවට....:yes:
    අඩන්නෙ නැතුව හිටපන්...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    දුක හිතෙනව යකෝ උබ දාන දේවල් වලට ....:angry:
    මම බැන්දම මගේ ගෑනිව එවන්නම් උබ ගාවට....:yes:
    අඩන්නෙ නැතුව හිටපන්...

    ;)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    paw ban uta kiwwata wadak na. uta mental illness thiyenawa habai ita wada hithin leda hadagena inne.

    වැඩේ කියන්නෙ කෑල්ලක් ටෝක් කරගන්ඩ එහෙම වටපිටාවකුත් නෑ බං. කාන්තාරයක් මේක..
     

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    වැඩේ කියන්නෙ කෑල්ලක් ටෝක් කරගන්ඩ එහෙම වටපිටාවකුත් නෑ බං. කාන්තාරයක් මේක..
    ehemda.. library palayan. mama eka paarak library apu kallak adda. hamme eka nam. eka paarai habai eki serious love kawadda badinne ahanna gathhtma mama kelinma ayin una :cool: