සිරාවටම බැහැ තමයි බන්. ඒත් හෝඩිය පුළුවන් නිසා අපේ ගමේ උනුත් හිතන් ඉන්නේ මට ඉංගිරිසි පුළුවන් කියල. පන්තියේ ඉන්නකොටත් අපේ උන් පොත් දෙනවා මිස්ට හොරෙන් ගෙදර වැඩ කරල දෙන්න කියාලා. මන් හෝඩිය පටලවල ලියල දෙනවා. උන්ට ඉතින් ඉංගිරිසි අකුරු ටික දැක්කම ඊට වඩා දෙයක් නැහැ.:baffled::baffled: