1. Malinga

    |~ Lovers Avenue ~|

    methana mokak da bole dan me venne?
  2. Malinga

    |~ Lovers Avenue ~|

    බෝල්ටව් බලපු කට්ටිය තාම නිදි ද දන්නෙ නෑ
  3. Malinga

    |~ Lovers Avenue ~|

    ඕව ඔව් මං SLT තමයි :D අහ ඔයා ඩයලොග් කිවුවනෙ නේද? :D
  4. Malinga

    |~ Lovers Avenue ~|

    මංනම් ඔන්ලයින් බලන්නෙ :rofl: එතකොට ඉතින් පී‍සී එකේමනෙ :lol::lol: ඔන්න දැන් බෝල්ට් අයිය ඇවිත් ග්‍රවුන්ඩ් එකට
  5. Malinga

    |~ Lovers Avenue ~|

    අනේ මන්ද තාමනම් අර හයි ජම්ප් එකක්නෙ යන්නෙ
  6. Malinga

    |~ Lovers Avenue ~|

    බෝලට් අයිය එක්ක අපේ දැරිවියො දෙන්න දුවනව බලන්න තව කොච්චර වෙලා තියෙනව ද?
  7. Malinga

    my new ASUS GTX 560 OC

    දැන් ඉතින් අරගෙන ඉවරයිනෙ. ලාබද නැද්ද බලල වැඩක් නෑ.VGA එක හොඳට වැඩ කරනවනම් එච්චරයිනෙ. :D හැබැයි තව ඕකම ගන්න ඉන්න කෙනෙකුටනම් ප්‍රයෝජනවත් වෙයි අඩු ගාන තියෙන තැන් දැනගන්න එක. :D
  8. Malinga

    |~ Lovers Avenue ~|

    :rofl: ඔව් ඔව් සෑහෙන්න වලියට කැමතියි :lol:
  9. Malinga

    |~ Lovers Avenue ~|

    තෑන්ක්ස් කරන්න දෙයක් නෑ. ඉවසල ඉන්නකො ඉක්මනට සුභදායක දෙයක් වෙයි :D
  10. Malinga

    |~ Lovers Avenue ~|

    :rofl: ඇයි ඉතින් හැම වලි ත්‍රේඩ් එකකටම රිප්ලයි කරනවනෙ :lol::lol:
  11. Malinga

    |~ Lovers Avenue ~|

    හැමෝම බොරු කරන්නෙ නෑ සහෝදරය. ඔයාට කෙනෙක් ලැබෙයි ඉක්මනට.
  12. Malinga

    help computer stuck while doing some work

    ෆයිල්ස් කොපි කරද්දි වගේ වෙන්නෙ නැද්ද? ලොකු ෆයිලස් කොපි කරද්දි? ඕනබෝර්ඩ් වීජීඒ එකක් නැද්ද මදර්බෝඩ් එකේ?
  13. Malinga

    |~ Lovers Avenue ~|

    :rolleyes: ඕව වැඩිය හිතන්න යන්න එපා. අර සිංදුවක් තියෙන්නෙ "හිදීවි කොතැනක හෝ හිමිකාරයා උපන් නුඹේ නමින් විඩීවි කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්"
  14. Malinga

    |~ Lovers Avenue ~|

    අපෝ නෑ. මං සාමාන්‍යය මොඩ පුද්ගලයෙක් :D
  15. Malinga

    how to install and use ffmpeg

    hosting eke pahasukam denavanum me vidiyata puluvan man hithanne. http://vexxhost.com/blog/2007/03/03/installing-ffmpeg-ffmpeg-php-mplayer-mencoder-flv2tool-lame-mp3-encoder-libogg-%E2%80%93-the-easy-way/ http://www.webhostingtalk.com/showthread.php?t=565563
  16. Malinga

    |~ Lovers Avenue ~|

    කැන්ඩි මල්ලිත් වළි ත්‍රේඩ්වලට මාර කැමතියි වගේ. :rofl:
  17. Malinga

    |~ Lovers Avenue ~|

    එහෙනම් කට්ටියව අද ඇල්ලිලි බොරු.
  18. Malinga

    |~ Lovers Avenue ~|

    බොල්ට්ව බලන්න මේ ගැහැණු ළමයි ටික සැරසිල ඉන්නව ද දන්නෙ නෑ පේන්නවත් නැත්තෙ
  19. Malinga

    |~ Lovers Avenue ~|

    :yes::yes: දේශය කෑවෙ නැත්තම් එයාලට කන්න නැතිවෙනවනෙ :rofl:
  20. Malinga

    |~ Lovers Avenue ~|

    :yes::yes: ඕව කතාකලා කියල ඉතින් කොහෙමත් වැඩක් නෑ :D

    No contents