Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
|~ Lovers Avenue ~|
එහෙනම් එකවුන්ට් කවියක් කියන්න. එතකොට එන්නෙ නැතැයි :lol::lol: පෝස්ට් එකේ අයිතිකාරය කිවුවෙ මේ ත්‍රේඩ් එක දාපු කෙනා ද? :rolleyes:
Malinga
Post #11,577
Aug 7, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
එහෙම ද? දැන් ඒ කියන්නෙ මෙතන ඉන්න හැමෝගෙම ආදර කථා දාලද තියෙන්නෙ? එහෙනම් ඉතින් ආදරය කරන අලුත් කෙනෙක් ආවොත් තමයි ආයිත් ආදර කථාවක් හම්බුවෙන්නෙ.
Malinga
Post #11,574
Aug 7, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
මොන සුපිරිද මල්ලි මගේ පද නෙමෙයිනෙ වචන ටික සිංදුවෙනෙ :lol::lol:
Malinga
Post #11,571
Aug 7, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
එයා කවිවලට කැමති නැද්ද? නෑ මං කිවුවෙ ඔයා තව කවි දන්න අය ඉන්නව කිවුවනෙ මෙතන. ඒ අයට කියන්න කියල කිවුවෙ. ආදරය ගැන ත්‍රේඩ් එකක්නෙ කවි එහෙමත් මේකෙ තියෙන්න ඇති :rolleyes:
Malinga
Post #11,565
Aug 7, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
අහන්න දෙයක් නෑ බලන්න විතරක් නිසා අවුලක් නැහැනෙ :lol:
Malinga
Post #11,560
Aug 7, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
හරි ඒ කියන්නෙ ඔයා බැන්නෙ නෑ? :rolleyes:
Malinga
Post #11,555
Aug 7, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
mata athi hakiyavak nae. oyaage kathava oyaamane kiyala thibune sinduvakin. eeka kivva misak :P
Malinga
Post #11,551
Aug 7, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
ithin e ayatath kiyanna kiyamu kavi? aadare karana ayatanum kohomath kavi sithuvili enavane :rolleyes:
Malinga
Post #11,549
Aug 7, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
e gamana italy gahanu lamayek da? pransha yuvathiyak namai da? :rolleyes:
Malinga
Post #11,545
Aug 7, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
ඔව් ඔව් ඔයා ඉතින් කවි කියන්න ගත්තහම ත්‍රේඩ්වල දිගටම කවිනෙ යන්නෙ :P
Malinga
Post #11,540
Aug 7, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
ඉතින් ඔයාට මතක නැත්තම් බණින්න ඇති නේද? :lol:
Malinga
Post #11,539
Aug 7, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
එහෙනම් ඔයා හිටියෙ නැති වෙලාවක දකින්න ඇති එහෙම සිද්ධියක් :rolleyes:
Malinga
Post #11,537
Aug 7, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
දළදා සමිඳු ආශිර්වාද ගෙන සීතල නුවර වැව පිස එන මද සළගේ දැවටෙමින්, මල්සරා අයිය දුන්නු ඊතලය අයිෆල් කුළුණ සමීපයේ පැරිස් නුවර ප්‍රංශ යුවතියගේ හදවතට ආදරයේ පණිවිඩය ගෙන ගිය කතාවනෙ ඔය කියන්න කියන්නෙ? :rofl:
Malinga
Post #11,534
Aug 7, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
මොනව ද මතක නැත්තෙ? :rofl:
Malinga
Post #11,527
Aug 7, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
ඒක තමයි බැන්නෙ නැහැලුනෙ. බබා අද එක කවියෙන් නැවතුනා ද? පුදුමයි :rofl:
Malinga
Post #11,522
Aug 7, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
ආදරේට රන්ඩුත් වෙනව ද මෙතන? තාමනම් එහෙම එකක් දැක්කෙ නෑ. තාම මං මෙතන කවුරුවත් ආදරය කරනවත් දැක්කෙ නෑ හැබැයි :rofl: නිකන් කථා විතරයි ගියෙ. :D එහෙමනම් හොඳයි ඉතින් :D
Malinga
Post #11,517
Aug 7, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
eekane kiyanne :D oyath ithin eyaava hondin balaganna duka hithena deeval nokara :D :rolleyes: බැන්නෙ නැද්ද ඔයා?
Malinga
Post #11,498
Aug 7, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
ඕව ඉතින් ඔහොම තමයි. :D
Malinga
Post #11,479
Aug 7, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
ඔව් ඉතින් කවදත් මවුපියො තමයි තමන්ව අතහරින්නෙ නැතුව ඉන්නෙ. හැබැයි සමහර බිරින්දෑවරුන්, ස්වාමිපුරුෂයන්, ආදරවන්තියන්, ආදරවන්තියන් ඉන්නව ගොඩක් ආදරයෙන් ඉන්න. :D
Malinga
Post #11,473
Aug 7, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
pitu 50 ma kiyevva da? :D malli match balala aavahma thamai moko kiyanne kiyala balanna puluvan :rolleyes:
Malinga
Post #11,467
Aug 7, 2012
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom