සන්නද්ධ සේවාවන් වලදී අප නිර්මාණය කරනු ලබන්නේ ඉහලින් එන අණට කීකරුවන, යුධ යන්ත්‍රයකි.එය ඕනෑම බිම්කඩක් මත සනාතන සත්‍යයකි. ඒ සදහා ඕනෑම ක්‍රියා පිළිවෙළක් අප ක්‍රියාත්මක කරමු. මූලිකව ම, ඉතා දැඩි පීඩනයන් හමුවේ, නොසෙල්වෙන්නා වූ අධිෂ්ඨානන් වෙත අප නිලයන් ගෙන යා හැකි පුහුණුවක් අප ලබා දෙන්නෙමු. සන්නද්ධ...