ඔව් බන් ඒ ground එක වැඩක් නෑ කිසි ලස්සනක් නෑ අනික ඒකේ ලොකු ( ලෝකේ ලොකුම ground එක ලු නේ :rolleyes::D:rofl: ):no: පල්ලේ කැලේ දඹුල්ල ground ඒකට මැක්සා :yes: දඹුල්ල ground එකට මුන් කරලා තියන අපාරදය දැක්කහම SLC එක ගැන හිතා ගන්න පුලුවන් :frown: ඒකේ seat ගලවලා ground pavilan එක කොයි වෙලාවේ කඩා...