1. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    අඩෝ... මොකෝ වෙන්නේ??
  2. jasz

    free sat එකක් ගත්තා... help help help help

    පුළුවන් බන්. මගේ යාළුවගේ එක post office එකෙන් ඇල්ලුවා. මගේ එක ආවා. අර phone , drone ගේනවා වගේ තමා. විදුලි සංදේශ කොමිසමට යන්න ඕනේ, තව අරහේ මෙහෙ ගිහින් කට්ට කාලා clear කරගත්තේ. illegal නෑ.
  3. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    වෙලාවකට එපාම වෙනවා... වෙලාවකට කරන්න දෙයක් නෑ ඒකත් එපා වෙනවා :(
  4. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    හම්මේ...යාන්තන් වැඩ ටිකක් අඩු උනා
  5. jasz

    free sat එකක් ගත්තා... help help help help

    නෑ, illegal නෑ
  6. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    experience තියෙනවා වගේ හිකනල්ලු ආශය කරලා :rolleyes:
  7. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    යන්න එපා ඉන්න න්ගේ තරහා මොටද අනේ
  8. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    ඊයා හලෝ :lol::lol::lol::lol:
  9. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    එහෙනං මොන මගුලකටද දන්නේ නෑ අර interview එකට එන්න දන්නේ නැතුව හිටියේ. ඒ කෙල්ලෝ දෙන්නට තිබ්බනනේ කලින් දවසේ ගෙන්නාගෙන good night sleep එකක් දීල උදේම කුක්කු පොවලා, මුව නාවලා, මුළු ඇගටම පව්ඩර් දාල, අතින් අල්ලාගෙන එක්කරන් යන්න :lol:
  10. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    මිනී ඔලුවක් නැත්නම් අපේ ඇරෝගේ මූනෙ පින්තුරයක් තිබ්බානම් වැඩේ sure :yes:
  11. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    කියපන්කො බලන්න
  12. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    ගෙදර තාප්පේද? පොලිසි ගියගමන් මාට්ටු උබව
  13. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    පිස්සු තොට. ගිහින ගගේ එබිලා නාලා වරෙන්. lab එකේ එඅගේ සාන්ද්‍රන අඩු කරන්න පුළුවන් කියල හිතුවද? අපරාදේ chemical ටික. ඕව විස බන්. කරන උන්ටත් හොද නෑ. නිධන් කෙස් එකක් නම් කියපන්. මොනවහරි කරගන්න බැරියැ :D
  14. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    මූ නිධානයකට අතගහන්න වගේ හදන්නේ :eek:
  15. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    උපුලානන්ද කිව්වා වගේ auto cad දැන්ම කරගත්තානම් ආයේ කියල වැඩක් නෑ
  16. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    පිස්සුද බන්. ඔය chemical එක එහෙම කරන්නේ නෑ. විස වැඩි. concrete එක, කම්බි සවුත්තු වෙනවා. ඕකම කළුගල් වලත් කරනවා. ඒ ගල් කිසිම දේකට ගන්න තහනම්.
  17. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    මු මේ අහන්නේ බොල් කරන system එකක් නේද? chemical blasting හරියන්නේ නෑ

    No contents