මෙහෙමයි එලකිරි එක කාලයක් තිස්සේ හොදට තිබ්බා අර ලිච්ගේ කේස් එකෙන් පස්සේ නෙද මේ ඔක්කොම කරදර කාරයො ටික බො උනේ?? අනික මේ ලගදි මම හොදට දන්න කියන අක්ක කෙනෙක්ගෙ ෆොටොස් එලකිරි එකේම වෙන ත්‍රෙඩ් එකක දාලා තිබ්බා මම එයාට එ ගැන කිව්වට පස්සේ එයා කිව්වෙ එයා මේ ගැන තදින් ඉන්නවා කියලා [ සමහර විට ඒ පොටො එයාගේ...