Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
|~ Lovers Avenue ~|
ඔව් මං හිතන්නෙ ඒක හෙට කට්ටක්. ඊට වඩා ඉතින් එතකොට මනමාලිට වඩා ගෙදර අයවනෙ බලන්න වෙනව ඇත්තෙ :rofl: මෙහෙම කිවුවට මටත් කවදහරි යන්න වෙයිද දන්නෙ නෑ මනමාලියො බලන්න :rofl:
Malinga
Post #10,396
Aug 4, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
ඔව් ඔව්. ආදරයෙදි, විවාහයෙදි සමහර දේවල් වලට නම්‍යශීලී වෙන්න ඕන තමයි. ඒත් එහෙම සම්පූර්ණයෙන් වෙනස් වීම තේරුමක් නැති දෙයක් :D
Malinga
Post #10,392
Aug 4, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
එහෙම අය ඇති තමයි. ඒත් ඒ අය මාව දන්නෙ නෑ මං ඒ අයව දන්නෙත් නැහනෙ :rofl:
Malinga
Post #10,380
Aug 3, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
අපෝ ඔව් හොඳ අය ඉන්නව. හැබැයි එයාල හුරුවෙලා තියෙන රටාව වෙනස් කරන්න යන එක මෝඩ වැඩක්. :D ඒක එයාට කරන අසාධාරණයක්. තමන්ටත් කරගන්න මෝඩ කමක්. :D
Malinga
Post #10,378
Aug 3, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
එහෙම ලොකු අයනම් අපිට නඩත්තු කරන්න බෑ. :rofl: තමන්ගෙ හැටියට හරියන කෙනෙක් එපායෙ හොයාගන්න :D
Malinga
Post #10,376
Aug 3, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
තමා ඉතින් එහෙම කවුරුවත් සෙට් වුණේ නැහැනෙ. සිංගල් ගැහැණු ළමයි හොයන එක හරි අමාරු වැඩක් :rofl: ඔන්න මනමාලියො බලන්න යනවනම් කෙනෙක් හොයාගන්න පුළුවන්. මං ඒකට කැමති නැහැනෙ :rofl: hehe මං අහිංසක නෑ :D මාව ගෙදරින් පන්නන ජාතියෙ සෙට් එකක් වෙන්න ඇති නේද? :rofl:
Malinga
Post #10,372
Aug 3, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
:rofl: ගැහැණු ළමයගෙ ගෙදරිනුත් ඕකම කිවුවොත් මොකෝ දන්නෙ නෑ වෙන්නෙ නේද දෙන්නට? මරු සිද්ධිය මොනා වුණත්. කොහොම හරි එහෙම වුණේ නැහැනෙ :D
Malinga
Post #10,362
Aug 3, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
:rofl: අවුලක් නෑ ඉතින්. එයාත් එක්කම ගෙදරට උස්සගෙන(කැන්දගෙන) එන්න බැරියෙ :lol:
Malinga
Post #10,356
Aug 3, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
මේ ගැහැණු ළමයෙක්වත් නැති මං බොරු කියයි ද චාටර් වෙන්න නිකන් :rofl:
Malinga
Post #10,355
Aug 3, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
ඒ මොකට ද මල්ලක් ගේන්නෙ?
Malinga
Post #10,351
Aug 3, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
ඉන්නව ඉන්නව. සිංහලෙන් බබාල තියෙන අය 6 දෙනෙක් ඉන්නව :rofl:
Malinga
Post #10,350
Aug 3, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
ඕකෙ තියෙන්නෙ මිනී මරල හිරේ ගිය එකක්නෙ. නැතුව ගැහැණු ළමයගෙන් අහල නෙමෙයිනෙ :rofl: එළ එළ
Malinga
Post #10,347
Aug 3, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
අවුලක් නෑ මගේ ආදායම 0.000000000000 කියල ලක්ෂ 3 වෙනකන් බින්දු යන්න පුළුවන්.
Malinga
Post #10,342
Aug 3, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
බබා කියල කෑල්ලක් නමට නැති නිසා හරියන්නෙ නෑ :rofl:
Malinga
Post #10,336
Aug 3, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
මාතලේ නෝනල එනකොට කේතලේකුත් අරගෙනනෙ එනව කියන්නෙ. පරිගණකය පුච්චල දායි ද දන්නෙ නෑ ඒකෙන් මං ඒකෙ ඉන්න හින්ද :rofl:
Malinga
Post #10,334
Aug 3, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
ඒ කිවුව එක මොනා ද? මංනම් ඒ වචනෙ ඇහැව්වෙත් අදද කොහෙ ද :rolleyes:
Malinga
Post #10,331
Aug 3, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
ඔව් ඉතින් ඒ වගේ සාධාරණ බයක් ඇතිවෙනවනෙ. එහෙම කිවුවනම් ඉදල ඉවරයි තමයි ඔයා :rofl:
Malinga
Post #10,327
Aug 3, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
ආදයම් බද්දට අහුවෙන්නෙ නැද්ද දන්නෙ නෑ :rofl: නෝන කෙනෙක් නැද්ද දන්නෙ නෑ :rofl:
Malinga
Post #10,323
Aug 3, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
ඉතින් එයා බබෙක් නෙමෙයිනෙ :P:rofl:
Malinga
Post #10,317
Aug 3, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue ~|
පර්චස් 5 වගේ ගැන වෙන්න ඕන කියන්නෙ :rofl:
Malinga
Post #10,314
Aug 3, 2012
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom