අපි හිතමු කතරගම දෙවියෝ කියන්නේ වෙන කෙනෙක් කියලා , හැබැයි උඹ හිතනවද රු.5000 කොළයක් පළතුරු වට්ටියක තියලා දුන්නාම දෙවියෝ පිහිට වෙනවා කියලා, ඕක සම්පූර්ණ බිස්නස් එකක් , ඉස්සර මිනිස්සු පූජාවල් විදියට පළමු අස්වැන්න ඒ ඒ රජවරුන්ට , තමන්ට උදව් කරපු මිනිස්සුන්ට ගිහිල්ලා දුන්නා චාරිත්රයක් විදියට , ඒක තමයි...