ඒ මමය.....:)
අර නැකැත්රාළය:nerd:.........හරි නම් අභියෝග කළ ඔබයි ඕනෑම තත්ත්වයක් යටතේ අභියෝගය බාරගත්තාම වැඩ කළ යුතු. මොකද ඔබ සියළු ම පහසුතාවයන් ඔහුට ලබාදීත්, ඔහු ඇඹරෙනව නම් මේ ලෙසටම කතා කළ යුතු තැනැත්තා කවුද කියා අපි දනිමු.
අනික නැකැත්රාළ කියනව නම් ඒක කරන්න ඕන නැකතකට කියල, ඇයි ඔබට එකගවෙන්න බැරි...