මේ ලගදි ටිකක් පරක්කු වෙලා ඔෆිස් ගිය දවසක බස් එකට නැගල සාරියක් ඇදපු අවුරුදු 45ක් වගෙ පෙනුම තියෙන ඇන්ටි කෙනෙක් ලගින් වාඩි උනා මචන්.. ඒ වෙලාවෙ ඉස්කොල පටන් අරන්.. ඉතින් ඔෆිස් යන ඇන්ටි කෙනෙක් කියල පස්සෙ මීටර් උනා..
එයා මචන් මන් වාඩි වෙද්දි නිදාගෙන හිටියෙ .. තලෙලු ,
සාමාන්‍ය මහත ඇග...ඔසරිය ඇදන්...