1. .::J@S::.

    welimada?

    අනිවා මේ ත්‍රෙඩ් එක අප්ඩේට් කරපන් මචන්...
  2. .::J@S::.

    welimada?

    :sorry::sorry::sorry::sorry: මධුමාධව :rofl::rofl::rofl:
  3. .::J@S::.

    නැහැ වෙසියේ මාක් කාරයට මැසේජ් එකක් ගහනවා. මන් හීනෙන් දැක්ක එකක් කියල. ප්‍රසිද්දියේ කියන්න බෑ ඒක...

    නැහැ වෙසියේ මාක් කාරයට මැසේජ් එකක් ගහනවා. මන් හීනෙන් දැක්ක එකක් කියල. ප්‍රසිද්දියේ කියන්න බෑ ඒක. මල් කඩන්න මේකේ කෙල්ලෝ ඉන්නවද බන්
  4. .::J@S::.

    ගේම්

    ඉස්සර අපේ ගෙදර 7.30 කතාව බලන ටයිම් එකට ගමේ කොල්ලෝ හොරෙන් ඇවිත් රබුටන් කඩනවා බන්.
  5. .::J@S::.

    බොරු, උබ මට වෙනස් කමක් හිතලම කලේ....

    බොරු, උබ මට වෙනස් කමක් හිතලම කලේ....
  6. .::J@S::.

    මගේ එක විතරයි උබ දැක්කේ නැත්තේ... :(

    මගේ එක විතරයි උබ දැක්කේ නැත්තේ... :(
  7. .::J@S::.

    ගේම්

    බැහැලු බන්. ඒකනේ රමන්ගේ නංගි බැඳපු එකා ඉෂිතට ජිගි ජිගි කරන්න හදන්නේ.
  8. .::J@S::.

    ගේම්

    මන් බැලුවෙත් ප්‍රවිනට ආසාවේ බන් ... සිර සිරා. අපිට කිබිහුමක් ගියත් බර අවි ප්‍රහාර එල්ල කරන්නේ ඔය ටයිම් එකට.
  9. .::J@S::.

    උබ මාව අර කණ ටෙස්ට් කරන ත්‍රෙඩ් එකේ කෝට් කලේ නෑ. මාව විතරක් මග ඇරිය. මන් කරපු වරද මොකක්ද මට...

    උබ මාව අර කණ ටෙස්ට් කරන ත්‍රෙඩ් එකේ කෝට් කලේ නෑ. මාව විතරක් මග ඇරිය. මන් කරපු වරද මොකක්ද මට මෙහෙම සලකන්න. ආ.....
  10. .::J@S::.

    වේෂි උබ මගේ හිත රිද්දුවා...

    වේෂි උබ මගේ හිත රිද්දුවා...
  11. .::J@S::.

    ගේම්

    මොනා කරන්නද බන්. වෙන බලන්න අටමගුලකුත් නැහැනේ. ඉතින් ඔය ටයිම් එකට බත් කකා ඕක බලනවා. උබට මතකද ඉස්සර ප්‍රවීනා කියල උට්ටක් ගියා. එකේ තමයි මරු සීන් තිබ්බේ. එකේ අනුරාධ ද මොකාද කියල එකෙක් උන්නා, ඌ ගෑනු තුනක්ද කොහෙද බැන්ද. ප්‍රවීනා කියලා එකියක් උන්න එකී අනුරාධ එක්කත් ඉන්නවා, බලාජි එක්කත් ඉන්නවා...
  12. .::J@S::.

    ගේම්

    ෆයිටින් වලට එල bmw ආන්ටිගේ ඩබින්. ජිගි ජිගි සීන් වලට නම් තෙරුනි තමයි එල. කමෝන් රමන් බේබි කියනකොට අපේ උන් usb පෝට් එකටත් කොරයි..
  13. .::J@S::.

    ගේම්

    ඕක බලනව නෙමෙයි බැලවෙනවා බන්.. බත් කන්න යන්නේ ඔය ටයිම් එකටනේ... :D
  14. .::J@S::.

    ගේම්

    රෙදි ඉරාගෙන ගහගන්න තියෙන්න ඕන. ඉෂිත ශගුන්ගේ ඉරනවා, ශගුන් ඉෂිතගේ ඉරනවා. 18+ ගේම් එකක් කරන්න ඕනි ඕක. වොයිස් නම් ලංකාවේ එවුන්ගේ වොයිස් ඕනි. ඉන්දියන් වොයිස් චා. ඉෂිතට ඩබ් කරන්න දෙන්න ඕනි තෙරුනිට, ශගුන්ට හොදයි බි එම් ඩබ්ලිව් ආන්ටිගේ වොයිස් එක.
  15. .::J@S::.

    ගේම්

    ඩිමෝ වර්ෂන් එකක් දෙනවද දන් නෑ ප්ලේ කරල බලන්න. ග්‍රැපික් තුහ්හ් පිරි නිසා අපේ ඒවගේ වැඩ කරයිද දන් නෑ.
  16. .::J@S::.

    ගේම්

    GTA එකේ වගේ සයිඩ් මිෂන් එකක් විදියටවත් ඇති බන් ජිගි ජිගි කරන්න. ඕකේ ඇක්ෂන් නම් චා ඇති බන්, රමන් කවුරු එක්ක ගහ ගත්තත් අන්තිමේ දිනනවා. ගෝඩ් වගේ රමන් ඉන්නේ. ඌට බැරි අර වැඩේ විතරයි.
  17. .::J@S::.

    ගේම්

    ඕකේ ෂුවර් එකට ඇත්තෙ රමන් කියන එකාව යුස් කරලා ඉෂිතට ජිගි ජිගි කරන්න. ෆට්ට ඩිෆිකල්ට් ඇති. මොකද කතාවට අනුව තවම රමන්ට ජිගි ජිගි කරන්න බැරි වෙලා ඉන්නේ.

    No contents