බුදු අම්මෝ ලස්සන.. :love: :love: :love:
මේ උඹ පාඩුවේ හිට්පං, ඒව මට කර ගන්න පුලුවන්..
------ Post added on 1697166732
අනේ උඹේ ඉරිසියාවනේ ඔය..
අනික මේ වගේ ලස්සන කෙල්ලෙක් ලැයින් ගානේ රිංගලා හොයා ගන්ඩ බෑ..
------ Post added on 1697166837
ඇයි බන් එහෙම කියන්නේ, බලපන්කෝ කොච්චර ලස්සනද කියල
------...