1. Malinga

    |~ Lovers Avenue ~|

    :D:D මං හිතුවෙ චන්ඩියෙක් කියලනෙ. අහිංසක හොරෙක් කිවුවෙ?
  2. Malinga

    |~ Lovers Avenue ~|

    http://chemistry.about.com/od/metalsalloys/f/what_are_olympic_medals_made_of.htm
  3. Malinga

    |~ Lovers Avenue ~|

    :shocked: හොර රැජිනක්නම් අතවැසියොත් හොරු වෙන්න එපායෙ. දැන් ඔයාත් හොරෙක් ද? :rofl:
  4. Malinga

    |~ Lovers Avenue ~|

    අහ 65 ද හිටියෙ. ඒ පැත්තෙ හැබැයි හිටියෙ චන්‍ඩියො නෙමෙයිනෙ :baffled:
  5. Malinga

    |~ Lovers Avenue ~|

    :rofl: 64 වත්තෙ හිටපු කෙනෙක් ද? :P
  6. Malinga

    |~ Lovers Avenue ~|

    :rofl: දැන් ඔය‍ කොහෙ හිටපු චොප්පෙ ගැන ද කියන්නෙ? :P
  7. Malinga

    .php

    mulina ma xampp start velaa naththum start karanna. eeta passe oona karana php file eka copy karagena xampp folder ekata yannna. eeke htdoc kiyana folder ekata yanna. eekata gihin paste karanna. e langata browser eke address bar eke gahanna http://localhost/ (oyaage file eke namath ekka...
  8. Malinga

    |~ Lovers Avenue ~|

    එසේ ම වේවා!!!!
  9. Malinga

    |~ Lovers Avenue ~|

  10. Malinga

    |~ Lovers Avenue ~|

    :yes::yes: දැන් කාලෙ ඉතින් හොඳ රැකියාවක්, උගත්කම, ආර්ථික තත්වය වැනි ගොඩක් කාරණා ගැහැණු ළමයෙක් බලනවනෙ බඳින කෙනාව තෝරගනිද්දි. ගැහැණු ළමය නොබැලුවත් එයාලගෙ පවුලෙ උදවිය බලනවනෙ. (හැබැයි මං පෞද්ගලිකව එහෙම ආර්ථික තත්වයට, ජොබ් එකට කැමති වෙන එක ගැන එකඟ නෑ.)
  11. Malinga

    |~ Lovers Avenue ~|

    එහෙනම් ඉතින් වැඩ කරන්න වෙනව තමයි. ණය තියාගන්නව කියන්නෙ හිතට හරි වදයක්නෙ. ඉක්මනට ඒ ටිකත් ගෙවල දාගන්න තියෙන්නෙ. එතකොට ඔයාට නිදහසක්නෙ. :D
  12. Malinga

    |~ Lovers Avenue ~|

    ඒක තමයි. ඉතින් නිවාඩුවක් ගන්න පුළුවන් දවසෙවත් නිවාඩුවක් ගන්නකො. එදාට ඇවිත් වැඩ නොකර. වැඩ තියෙන දවස්වල කළාට ගැටලුවක් නැහැනෙ එතකොට. :D
  13. Malinga

    |~ Lovers Avenue ~|

    :shocked::shocked: පොඩි එක්කෙනාට මාර සිද්ධිය වෙන්නෙ
  14. Malinga

    |~ Lovers Avenue ~|

    ‍ඔහොම වැඩ කරන එකනම් හොඳ නෑ හැබැයි. තමන්ගෙ ශරීරයටත් ඔරොත්තු දෙන ප්‍රමාණයක් තියෙනවනෙ. :D
  15. Malinga

    |~ Lovers Avenue ~|

    මගෙ තරුණ කාලෙ බඳින වයස ඔහේ ගතවුණා මට කසාදයක් කරගන්නට හිතක් නැතිවුණා කෝ අනංගයා තමයි හොරා නාවෙ මල්සරා මට ආලෙ පෑව රම්‍යවතී කන්දෙගෙදර සෝමවතී කරට උසයි මෙන්න බොලේ දරුවොත් හදලා ඒ නිසා බයක් නෑ මගෙ හිතේ දුකක් නෑ හිතන්න පතන්න රකින්න බලන්න ලොවේ කිසිත් නෑ ජීවිතේ පුරා මන් කෙනෙකුට ආලෙ පෑවෙ නෑ ඒ නිසා යහනෙ රෑ...
  16. Malinga

    |~ Lovers Avenue ~|

    එහෙනම් ඉතින් උයන්නෙ නැතුව නිකන් ඉන්න එක වැඩිය හොඳයි තමයි :rofl:
  17. Malinga

    |~ Lovers Avenue ~|

    එහෙම ද? එතකොට අදත් එළිවෙනකන් වැඩ කරනව ද?
  18. Malinga

    |~ Lovers Avenue ~|

    හලෝ ‍හලෝ. අදත් වැඩ ද? නිවාඩු ගන්නෙ ම නෑ වගේ නේද? :D
  19. Malinga

    |~ Lovers Avenue ~|

    ඇයි ඉතින් එහෙම කළා කියල නරක නැහැනෙ :P මාසෙකට හෝ මාස දෙක තුනකට පාරක් ඔයා කෑම ‍එකක් හදල දුන්නොක් සතුටුවෙන එකක් නැද්ද? :rofl: (හැබැයි ඉතින් කන්න පුළුවන් වෙන විදියට හැදුවොත් විතරයි) :rofl::rofl:
  20. Malinga

    |~ Lovers Avenue ~|

    ඒ ගැන දුක්වෙන්න එපා. එහෙනම් බලන්න මේ මටත් ගැහැණු ළමයෙක් නැහැනෙ :D මට අවුරුදු 28 වෙනව :rofl: හද්ද නාකිය. ඔයාට හම්බුවෙයි කෙනෙක්. එළ එළ එහෙනම් වැඩක් කරගන්නකො:D

    No contents