1. dath kimbula

    මූනේ ගහක්

    ඉලෙක්ට්‍රෝෙපාරොසිස් කියල ස්ථිරව රෝම අයින් කරන ක්‍රමයක් තියනවා මචං. ෆ්ලවර් රෝඩ් එකේ තියනව ක්ලිනික් එකක්. ඩොක්ටර් උපේන්ද්‍ර කියල කන්සල්ටන්ට් කෙනෙක් ගේ. එතනට යන්න.
  2. dath kimbula

    කසාද බදිනව කියන්නේ මොඩකමක්ද?

    විවාහය කියන්නේ වගකීමක්. ඒ වගකීම දරන්න නම් ආත්ම ශක්තියක් තියෙන්න ඕනෙ, හොද දරා ගැනීමේ හැකියාවක් තියෙන්නත් ඕන. ජීවිතේ යම් බරක් දැනෙන්න ඕන....... උඹ මෙතන කරන කියන දේවල අනුව නම් උඹ එහෙම කෙනෙක් නෙවෙයි.....නිකං අපෘෂ්ඨවංශියෙක් වගේ පොරක්......එහෙම එකෙක් බැන්දොත් දෙන්නම & දරුවො සදා ළිදේ.....උඹ ළිදේ වැටුනට...
  3. dath kimbula

    කසාද බදිනව කියන්නේ මොඩකමක්ද?

    උඹ වගේ මල් පොන්ට්ස් කෙනෙක් නම් නොබැද ඉන්න එක හොදා තමා බං.......
  4. dath kimbula

    EK Fathers Club™ ★

    වෙන එකක් කෂාද බැදල ම ට්‍රයි කොරන්න තමා වෙන්නෙ මාතියා............:P
  5. dath kimbula

    EK Fathers Club™ ★

    නෑ..... ඔතන ක්‍රමයක් තියනවා........ඔළුවෙන් පටන් ගන්නේ........ අත් දෙක සහ කකුල් දෙක ගානට ඔතල උණහුම් ව නිදි තෙරෙව්ව ම ඉතිං පැය 3-4ක් වත් ෂුවර්..... අත්දැකීමෙන් කියන්නේ..... මම එතුවම අපේ කෙළී ඒ කාලේ මලා වගේ දොයි.........:D
  6. dath kimbula

    ජින්ජර් අක්කි

    akkala ekka mallila karana samahara wedath karanawada danne ne..........
  7. dath kimbula

    EK Married Club-8

    no matter what අපි බොක්කෙන්... ලිඳට පනිනු ඇත.
  8. dath kimbula

    ඒකිව පැන්නුවා..........අං එන්න ගත්තා පස්සේ.... මෙතන අනිත් කෙල්ලට ගහන්න ගිහින්, තව ලොල් සහගත කේස්...

    ඒකිව පැන්නුවා..........අං එන්න ගත්තා පස්සේ.... මෙතන අනිත් කෙල්ලට ගහන්න ගිහින්, තව ලොල් සහගත කේස් වෙලා මම පැන්නුවා........
  9. dath kimbula

    Hi Elakiriට මොකද වුනේ?

    තොපි දෙන්නා නීලම්මහර ගිහින් ඉසකුඩිච්චි දෙකක් දාගනියව්....අනාත, අවලං හැත්ත........:angry::angry::angry: මේක තොපි හිතන සමනල සීන් එකක් නෙවෙයි යකෝ...... තොපි හිතන්නේ මම මංගල සමරවීර ජයල් එකක් කියල ද?:angry::angry::angry::angry:
  10. dath kimbula

    My wife doesn't love me :-(

    ඔබට පීඑම් එකක් එවා ඇත. එය බලන්න..........
  11. dath kimbula

    Hi Elakiriට මොකද වුනේ?

    ඇති යන්තං ආයෙ ඇවිත් කූල් වේසි................:cool::cool::cool: කොහෙට ද ගොං බිජ්ජෝ දිරාමාර් වෙලා උන්නේ....?????:eek::eek::rolleyes: නිකං වත් කෝල් එකක් දෙන්න නාකයි නේහ් අවලමා...........:angry::angry::angry:
  12. dath kimbula

    EK Fathers Club™ ★

    ලාබාල පොඩි උන් නිදි කරවන්න කලින් ලොකු ටවල් එකකින් උනුහුමට ඔකන විදියක් තියනවා ඔලුව සහ කන් දෙක වැහෙන......එහෙම එතල නිදි කරවපං.... කොණ්ඩෙන් ඇදගත්තාම කොහොමත් අඩනවා....ඒ කොණ්ඩෙ ඇදෙන වෙදනාවට...අත ඇර ගන්න බෑ.....රිෆ්ලෙක්සස් වැඩ කරන්නෙ නැති නිසා......
  13. dath kimbula

    EK Fathers Club™ ★

    දෙකක්වත් හදපිය..........:frown::frown: අනික දෙජාතියෙන්ම ඉන්න ඕන පවුල සම්පූර්ණ වෙන්න.............. ඔය වයසට අජනව තමා බං.....මං දවස් ගනන් නිදි මරල ඇති.... අනික ඉස්කෝලෙ යන කොට කරන්න වෙන සූමේ..... නමුත් ඔය ඔක්කොම පරාදයි උදේට ඇවිත් “ගුඩ් මෝනිනං තාත්ති“ කියල පොඩි එකී මූණ ඉඹින කොට...........
  14. dath kimbula

    අසරණී

    අ යන්න ලොප් කරල සරණී කියල දාපං............
  15. dath kimbula

    මට මේ ජීවිතේ තිත්තෙටම එපා වෙලා ඉන්නේ

    ප්‍රශ්න නැති ජීවිත නෑ බං........ අනික මොකක්ද කියල ටක්කෙටම කියපං කෝ වෙලා තියෙන්නේ... පීඑම් එකක් ගසපිය..... බේරන්නම බැරි නම් වේදනා රහිත මරණයක් අත්කර ගන්න විදියවත් කියල දෙන්නං....:(
  16. dath kimbula

    EK Married Club-8

    උඹලා ගේ පෝස්ට් කවුන්ට් එක අඩු වෙලා ද? සමහරුන් ගේ දාස් ගනන් වලින් අඩු වෙලා කියල එක ජංජාලයයි
  17. dath kimbula

    EK Married Club-8

    කියන්නේ ගල් රෝල තල්ලු කරන්නට ගොසින් එහි මිට පපුවට තද වි මිය ගිය බවයි. නමුත් දරුවා ගල් රෝලට සහ බිත්තියට තද වී සිටි බව ද පැවසෙනවා........
  18. dath kimbula

    EK Married Club-8

    ආනන්දයේ පොඩි එකෙක් ගල් රෝලකට හසු වී මිය ගිහින්, පාසල තුළ දී ම............:(:(:(
  19. dath kimbula

    Infinity Arcade - Kandy උඹලත් අහු උනාද?

    උන් ගැන තමා කිවේ........ මොකද උඹට දෙනව නම් දෙන්නෙ පෙරේත තටුවක් නෙව...........:eek:
  20. dath kimbula

    EK Married Club-8

    කතාව බාගෙට නැතුව හරියට කියපං......... අපි ඔක්කොම එකම බෝට්ටුවෙ, වෙනස තියෙනනේ යුරා ඇනිය හරියෙ ඉන්න එක සහ අපි දෙන්න අවරය හරියෙ ඉන්න එක.............:(:(:(

    No contents