ලොකුම ප්රශන වලින් එකක් පාරට බැස්සම කිසිම විනයක් නැති එක......
අනික උපයන දේ ඉතිරියක් නැති එක........එදා වේල ටුවර්ස් තමා දුවන්න වෙලා තියෙන්නේ.....
ඉන්වෙස්මන්ට්ස් ගැන හිතීම භයානික හීනයක් වගේ.........බිස්නස් වල නැගීම අතිශය මන්දගාමීයි............:dull::dull::dull::dull:
තව තියනව ඉතිං ඔය පොඩි පොඩි...