රිපෝස්ට් නෙවේ!!!
ඔබ යෝජනා කරන ආකාරයේ සත් කාර්යයකට අවැසි ගාමක බලය ලබා දිය හැකි එක් කණ්ඩායමක් නම් රේඩියෝව කරන/කරවන උන් ටිකය. එළකිරියෙන් සාර්ථක ක්‍රිකට් තරගයක් පැවැත්වූවා සේ ම, යම් සංගීත ප්‍රසංගයක් පවත්වා එයින් ලැබෙන ආදායම් මෙවැනි කටයුත්තකට බැර කළ හැකිය. නමුත් ඒ සදහා මුල් තැන ගත යුත්තේ අපේ කණ්ටු...