http://www.elakiri.lk/forum/showthread.php?t=342919
~reputation comments giving~
reputation එක සමඟ අපගේ නම හෝ වෙනත් comment එකක් ලබාදීම බොහෝවිට සිදුකෙරෙනවා.
එය msg box ලෙස භාවිතා කරලා විශේෂිත ආකාරයට reputations comment එක ලබාදිය හැකියි.
එයට සාමාන්‍ය ලෙස fonts, size, colour, bold...