1. Dinushasankalpa

    මිනු_ගේ_ඇත්ත

    ඒ උනාට මට උඹව ශුවරුත් නෑ
  2. Dinushasankalpa

    EK Married Club-5

    ඒක තමා මං කලින්ම කිව්වෙ.. :rofl:
  3. Dinushasankalpa

    EK Married Club-5

    පෙනේවී රූපේ ඌගේ.... මැවි මැවී අයියෝ සල්ලී... :rofl:
  4. Dinushasankalpa

    මිනු_ගේ_ඇත්ත

    :rolleyes::yes::yes: දැකලා නෑ
  5. Dinushasankalpa

    EK Married Club-5

    කොයි ‍එක තැලුවමුත් වෙනවා නොවෙද පැනී...:rofl: හතුරෙකුට වත් නොපැතූ දේ මොහුට උනී... :baffled:
  6. Dinushasankalpa

    EK Married Club-5

    වැඩ දන්නෙ නැතිම එකා...:P මරණය පෙනි පෙනි කිව්වෙ ඔය දොර ලග ඌ ඉන්නවද උඹ එනකං.. :dull::baffled: ඕකේ... එහෙනං අර ලක්ස 80 ගානක මෙව්වා ‍එකේ පිහිය දාලා ටිකකින් ගන්න කියාපං.. ලැජ්ජයි නෙහ්.. ඒකෙන් මැරුනෙ නැත්තං විසබීජ ගිහිං ඉස්පිරිතා‍ලෙ යන්න උනාම :rofl:
  7. Dinushasankalpa

    EK Married Club-5

    උඹව පාවලා දුන්නා කියන්නෙ මට ඇඩ්‍රස්ම නෑ... සදුදට ඔෆිස් යනවට වඩා හොදයි කෝච්චි පාරක් දිගේ හෑන්ඩ් ෆ්‍රී එක ගහං යන එක :baffled:
  8. Dinushasankalpa

    EK Married Club-5

    නෑ බස් එකේනෙ... එනවා නං එන්න ඕනෙ... කානුවක සිරවූ ස්ථූල පුද්ගලයෙක් ගොඩට ගැනීමට පොලිසිය මහත් වෙහෙසක් දරයි :baffled:
  9. Dinushasankalpa

    EK Married Club-5

    කට තිබ්බ පලියට විකාර කියවන්ඩ එපා යකෝ... :angry:
  10. Dinushasankalpa

    EK Married Club-5

    අද කෙලින්ම වැලමිට ලගට :rofl:
  11. Dinushasankalpa

    EK Married Club-5

    :rofl: කොස්වත්තෙං ජබුක් :rofl:
  12. Dinushasankalpa

    EK Married Club-5

    නෑ අද වැළදගෙන පිලිගන්න බලං ඇත්තෙ... කියපු පොයියවල් ටිකේ හැටියට :dull:
  13. Dinushasankalpa

    EK Married Club-5

    මං හිතුවා මූ ප්‍රශ්න පත්තරයක් දායි කියලා එතනත්.. හැබැයි එතනදී නං එක පාරින්ම තේරුම් ගත්තා :rofl:
  14. Dinushasankalpa

    EK Married Club-5

    :P වැඩේ නෙවෙයි බං.. පට්ට ආතල් අවස්ථාවක් ඒකත් :rofl:
  15. Dinushasankalpa

    EK Married Club-5

    :yes::yes: :sorry: ගේට්ටුව ලග ඉදං දන ගහගෙන ඇවිත් වැදලා උම්මා එකක් දෙන්න කිව්වලු ඊට පස්සෙ ඉතිං ආයෙ ඔන්ලයින් එන්න බැරි උනාලු :baffled::dull: (ඌ තාම ට්‍රැෆික් ‍එකේ ගෙර යන ගමං ) :dull:
  16. Dinushasankalpa

    මිනු_ගේ_ඇත්ත

    බිදුනු කලට අමතක කල නොහැකි නම් සිතෙන්.. බිදෙන බදුන් කුමකට සුරකිම්ද ආදරෙන්
  17. Dinushasankalpa

    මිනු_ගේ_ඇත්ත

    :love::love::love: මිනූට රිදිලා :rofl: මේ හොල්මනට තවා මොකා වැහෙන්නද :rofl: :yes::yes: හොල්මනත් පැනලා දුවනවා.. අපෝ මේ කුමන මාර ධූතිකාවක්ද කියලා :rofl:
  18. Dinushasankalpa

    EK Married Club-5

    එවෙලෙම හැදුවා ;):yes:
  19. Dinushasankalpa

    EK Married Club-5

  20. Dinushasankalpa

    EK Married Club-5

    ඕක ඔබතුමාගෙ නරක වෙලාවක් පැන්නුවා කියලා හිතලා අමතක කරලා දාන්න :yes:

    No contents