උබලා සිරාවටම හිතනවද අනුර ඇතුලු ඔය පක්ශෙ ඉන්න කමියුනිස්ට් පැත්තට බර උන් ටිකට එකපාර බලයක් ආවොත් මොන වගේ තැනකට මේක යයිද කියලා ? උබලා සිරාවටම හිතනවද ඔය ටිල්වින් ලා ලාල්කන්ත ලා හදුන්නෙත්තිලා වගේ උන් එක්ක රටක එකොනොමි එකක් දියුනු කරන්න පුලුවන් කියලා ? මට අනුර එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ ඒත් අපිට එන්න...