උබ දිලිත් ගේ ඉන්ටවීව් එක බැලුවද ඌ කියනවා ගෝටව යැව්වේ මහින්දලම කියලා එහෙම බැලුවොත් ඔය කතා එක්ක මහින්දලා දැනටමත් සේෆ් ඇති
ඩිලිත් මොන බෛලා ගහනවද අපි දන්නේ නෑ , ඒත් ගිනි නැතුව දුම දාන්නේ නෑනේ ඉතින්
මොකද්ද මචන් ගෝටා ආපු ගමන් කතාව
------ Post added on 1674664999
පොලිටික්ස් කියන්නේ එලියට එන්න...