බොලාගේ අදහස්, සොදුරු මතක දැක්කම මේ ටිකත් කියන්න හිතුවා..
හිතෙන් ලව් කරන කාලේ තිබ්බ ෆැන්ටසි ආදරේ නෙමෙයි කසාද බැන්දම ලැබුනේ..
ඒ ආදරේ වෙනම එකක්..
ෆිල්ම් වල වගේ මොහොතෙන් මොහොත I Love you කියන සීන්, බදාගෙන ඉදිලි, උම්මා දිවිලි නෑ, කිව්වේ නැතත්, බැලුවේ නැතත් දෙන්නට දෙන්න දන්නවා ආදරෙයි කියලා.. සෙස්...