මාස 6කට කලින් කෙල්ලෙක් සෙට් උනා චැට් එකට. අර හොර කෝස් එකේ කෙල්ලෙක්. වෙලාවකට කරදරයක් උනා චැට් කිරිල්ල. විනාඩියක් 2ක් මගෙන් රිප්ලයි පරක්කු උනොත් මැරෙන්න හදනවා. සමහර දවස් වල රෑට මට චැට දාගෙන ඉන්නකොට නින්ද ගියාම මිස් කෝල් ගහලා ඇහැරවනවා කුණුහරප මතක් වෙනවා එතකොට:rofl::angry: කපල් එක වගේ මැසේජ් යන්නේ...