1. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    :lol: ඔයත් මාර වැඩ තමයි කරන්නෙ. හිහි කොහොමත් ඔය ගොඩක් ත්‍රේඩ්වල අන්තිමට වෙන්නෙ ඒක තමයි. :D
  2. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    :yes::yes: එහෙම වෙන අවස්ථා තියෙනව තමයි ගොඩක්. හැබැයි සමහර අය ඉතා ම අඩු වයසෙන් ගොඩක් අත්දැකීම් ලබාගන්නව(ලැබෙනව).
  3. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    මං ඉල්ලුවත් මිනිස්සු මට ඡන්දෙ දෙන්නෙ නැහැනෙ :lol::lol:
  4. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    oova ohoma thamai :D oyaage adahasane prakasha kale. anith aya eekata kamathi ho akamathi vai. akamathi aya ithin vivda deeval karanna puluvan. dan ithin oyaa e post eka daala ivarine. vela ivara nisaa e deval ganan nogena inna :) karapu deeval gana pasuthavenna epaa eevalin paadum vitharak...
  5. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    :yes::yes: ඔයා කියන එක හරි. නෑ මං එතන කිවුවෙ සාමාන්‍යයෙන් සමාජයේ පිළිගන්න මිනුම් දඬු තියෙනවනෙ ඒවට අනුව. (ඒ මිනුම් දඬු වැරදියි තමයි ගොඩක් වෙලාවට)මොන්ටිසෝරි යන ළමයෙක්ගෙන් වුණත් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනව. අපි කොහොමත් මැරෙණකන් ඉගෙන ගන්නවනෙ දේවල්. අත්දැකීම් කියන්නෙත් එහෙම දෙයක්නෙ.
  6. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    මං මහන වෙන්න ගියොත් ශාසනයට වෙන දේම දේශපාලනයටත් වෙයි ද දන්නෙ නෑ :lol::lol:
  7. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    මං බැලුවෙනම් නෑ. දේශපාලන ත්‍රේඩ් එකක් ද? දේශපාලන හා ආගම් සම්බන්ධයෙන් තියෙන එළකිරි ත්‍රේඩ්වල කථාකරන්න යෑම බොරු වැඩක්. තර්ක කරන්න ඕන යම් දෙයක් තේරුම් ගන්න පුළුවන් මානසික මට්ටමක ඉන්න අය එක්ක විතරයි. සමහර අය එක්ක තර්ක කරන්න යෑම නිෂ්ඵල ක්‍රියාවක්. ඒ වගේ තැන්වලින් ඈත් වෙලා ඉන්න එකයි හොඳ. මොකද ඉතින්...
  8. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    :D ඔයාගෙ කැමැත්තනෙ ඉතින් කොහොමත් :D වයස අනුව බැලුවොත් එහෙම කියන්න පුළුවන්. ඒත් සමහර විට මට වඩා ඔයාලට අත්දැකීම් වැඩි වෙන්න පුළුවන්නෙ :D ස්තූතියි එහෙම හිතුන එකට :D
  9. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    ගත්තෙනම් නෑ :D අපේ එළකිරි ‍එකේ කට්ටියට ප්‍රයෝජනයිනෙ ඒක :D ඔයත් ඒකට් එකතුවුණානෙ කොහොම හරි. දැන්නම් ඉවරයි වගේ නේද? :D
  10. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    මුල්ම ඡන්දය එතකොට අවලංගු ගොඩටනෙ යන්නෙ :shocked::lol:
  11. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    mata ehema oyalata vage loku danumak nae :) hamootama vage e dee therenava. moko internet eke visheshayen elakiri site eke inne godak velavata ugath ayane(man ara). eeth ithin e aya samaharavelavata hangeemavalata, aavegavalata ida denavan. eekai velaa thiyenne. :D
  12. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    තර්කය නෙමෙයි මතයක් වුණත් ඉදිරිපත් කරන්න අයිතිය තියනව. ඒ වගේ ම ඒ අයිතිය අනිත් අයටත් තියෙනව. තමන් ඒ මතයට කැමති වුණත් අකමැති වුණත් ඒ අයගෙ අදහස්, මත, තර්ක ඉදිරිපත් කිරීමෙ අයිතියට ගරුකළ යුතුයි. මං කිවුවෙ ඒ ගැන. එහෙම ගරු කරන්නෙ නැති කෙනා අන්තයකට නැඹුරු කෙනෙක් කිය කිවුවෙ.
  13. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    man oyaa kivva kiyala kivva namaine :) anith aya kivva kiyala kivvath namai. kaatath danaganna kivve. moko man kamathi nae elakiri eke sahodara sahodariyo vage inna aya me vage boru deeval nisaa nikan hith nohonda karagannavata :D kavuru vunath thamange mathaya venuven peni inna. habai e...
  14. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    lankave pavathina viyavasthavenuth oona ma kenekuta thama kamathi pakshayak, mathayak anugamanaya karanna hakiyava deela thiyenavane. eeka nisaa ithin eeka gataluvak nae :D thamange adahasa dakveema varadak namaine :D habai e aithiyama anith ayatath thiyenava kiyana eka thamai danagena inna oona :D
  15. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    තමන්ගෙ මතය ඉදිරිපත් කිරීම අන්තගාමී නෙමෙයි. තමන්ගෙ මතය විතරක් හරියි අනිත් මත සියල්ල වැරදියි කියල හිතන එකයි අන්තගාමී. ඒ දෙක දෙකක්. :D
  16. Malinga

    NEVER fix a computer for free

    rakiyavak vashayen eeka karana kenekuta ithin saadarana mudalak ganna oona thamai. eeka eyage rakiyavane. naththum eyata jeevath venna bahane :D man kivve e gana namai :) ow oyaa kiyana kathavata man ekangai :)
  17. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    :lol: ඔය ඇත්ත ඔතනදි සාපේක්ෂයිනෙ. ඔයා කියන එක ඔයාට ඇත්ත. අනිත් කෙනා කියන එක එයාට ඇත්ත. ඔයාගෙ මතයට එයා විරුද්ධනම් ඔයාට හිතෙන්නෙ එයා කියන හැමදේ ම බොරු කියල. එයාගෙ මතයට ඔයා විරුද්ධනම් එතකොට එයාට වැටහෙන්නෙ ඔයා කියන්නෙ බොරු කියල. එක නිසා ඔය ඇත්ත කියන දේ ගැන වාද කරල වැඩක් නෑ. සෑම දෙනාටම මධ්‍යස්ත මතයක්...
  18. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    මෙයාල ටික මරු. ආණ්ඩු පක්ෂයට හා විරුද්ධ පක්ෂයට කඩේ ගියා කියල මේ රටට හෝ ‍රටේ ඉන්න මිනිස්සුන්ට වෙන සෙතක් නෑ. මැකියාවෙලි කියන දාර්ශනිකයාගේ කුමාරයා කියන පොතට අනුව බලය තමයි මූලික වෙන්නෙ. ඔය කොයි දේශපාලකයත් දේවල් කරන්නෙ බලය රඳවගන්න හෝ බලය ලබාගන්න. නැතුව ස්වාධිපත්‍ය දවසකට හරි හිමිකම් කියන ජනතාවට ආදරයට...
  19. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    dan e kathava ivarai vage needa? :D
  20. Malinga

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

    එළ එළ එහෙනම් දිගට ම කථා කරගෙන යන්නකො :D

    No contents