Gajini | සිහිවිකල් මිනීමරුවා
Gajini | සිහිවිකල් මිනීමරුවා
කට්ටිය මේක ගැන දන්නවා ඇති නේද? නැතිනම් අඩුම තරමේ ෆිල්ම් එකවත් බලලා ඇති කියලා හිතනවා. එහෙම නැතිනම් ෆිල්ම් එක බලන්න ඔනේ මේ ගේම් එක ගහන්න කලින් මොකද මේකට වස්තු බීජය වෙලා තියෙන්නේ ෆිල්ම් එකේ කතාවමයි. මේ ගේම් එක ගැන කියනවා නම් හදලා...