උබට වගේම මටත් අද දවස හරි නෑ බං..
අර කෙල්ල අද උදේ සෙට් උනා.. කෙල්ල හොදටම මාව දැක්කා බං..ඒත් මාව ගණන් ගත්තේ නෑ.. බස් එකේ සෙනගත් ගොඩක් නෑ.. මේකි ඉඩ තියෙද්දිත් කොල්ලෝ දෙන්නෙක් අස්සට ගිහින් හිට ගත්තා... බස් එකේ ඉඩ තියෙන නිසා ඒ අස්සට යන්නත් බෑ, චාටර් එකනේ.. ටික වෙලාවකින් මං අත කෙල්ලගේ අතේ වැද්දුව...