මූ බං.. රේඩියෝ ශෝ එක කරන්නෙ සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරපු කම්පියුටර් එකකින් නෙවෙයි...
මූ ශෝ එක කරන්නෙ හොග්වට්ස් වල තියෙන මායා අදුනකිං..
ඒක නිසා තමයි.. හැම තිස්සෙම ඔය සින්දු හදිසියෙම අතුරුදහන් වීම, නැතිව යාම ,හිර වීම, වගේ දේවල් වෙන්නෙ.. මන්තරේ ජප කලේ නැත්තං හරියට සින්දුව ප්ලේ වෙන්නෙත් නෑ...