:dull: එයාට ලේ යකඩ වෙන ලෙඩක් තියෙනවා...
දැන් අවුරුදු 6ක විතර ඉදං... අත් වලට එහෙම දැං කැනියුලර් ගහන්න බෑ කියලා කකුලෙන් කිව්වාා ලේ දුන්නෙ මේ පාර.. වෙනදට ලේ පෙරලා මොකක්ද සීන් එකක් කරලලු දෙන්නෙ.. මේ පාර ඒ ඩොක්ට නෙවේ අළුත් එක්කෙනෙක් ලු හිටියෙ.. අන්න එහෙම මොකක්ද සීන් එකක් වෙලා ලු... නර්ස් ලා සෑහෙන්න...