1. Malinga

    Apps Website for Samsun Galaxy s2

    https://play.google.com/store?hl=en ooke athi google store eke icon eka. eekata gihin gmail valin log velaa ganna :D ooka android needa?
  2. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    avulak nae kiyala balannako. EK user name eka amathaka vennanum ithin mata mage nama amathaka vennath epaaye :rofl:
  3. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ehema hakiyavak thiyena ekath hondai kaanthaakata :P naththum me samaje jeevath venna amaruine :rofl:
  4. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මොකක් ද කියල තියෙන්නෙ? කනේ පාරක් කාපු නිසා තමයි එහෙනම් ඔයාට සියුමැලකි බව දැනිල නැත්තෙ:rofl:
  5. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :rolleyes: මං කියන කෑල්ල අන්තිමට තියෙන්නෙ :rofl: ඒකනෙ කියන්නෙ:rofl:
  6. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කනේ දෙපාරක් කෑවත් ඉතින් සියුමැලි අත ගැන හොයාගන්න වෙන්නෙ නෑ :rofl:
  7. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :rofl: ඒකනම් දන්නෙ නෑ ඉතින්. සල්ලි හොයාගත්තහම දෙනව කිවුවනෙ.
  8. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඇයි බැරි? ඔයාට එක කනද තියෙන්නෙ? ඒක එහෙම නොවන නිසා දෑතකින් කනේ පාරක් කන්න පුළුවන් :P හැබැයි ඉතින් ඔහොම කිවුවට අර දීපිකා ප්‍රියදර්ශනී මෙනවිය කියනව වගේ හාල් ගරන්නත් පුළුවන් හොදි ඒදන්නත් පුළුවන් වැරදුනා කියල පිළිගන්නත් පුළුවන් ලු:rofl:
  9. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මොකක් ද? චැට් බාර් එක ද? තව මාස 3 ඇතුළත අලුත් වෙලා එනවයි කියල ජීටී අයිය කියල තිබුණ ත්‍රේඩ් එකක.
  10. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :shocked: ඒක මාර ආසාවක්නෙ. සියුමැලි දෑතකින් කනේ පාරක්නම් කන්න පුළුවන් හරි ලේසියෙන් ඔය ආසාවට :P
  11. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :D :rofl: :rofl: හුරතල් කවියක්? මාර ප්‍රශ්නයක්නෙ දැන් මේක. සියුමැලි අත කාගෙද කියලනෙ හැමෝම අහන්නෙ :rolleyes: :D:D
  12. Malinga

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    :lol: හිතන්න පුළුවන් ඉතින් කවුරු හරි සෙට් වුණොත්:D
  13. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    dan oyaa akkata athata atha deela thiyenava da ehema kiyanna? :rolleyes: :P siyumali atha = kanthavange atha. eken kiyavenne nae atha susinidui ho mokak hari :P dan ethakota oyaage wife kavada hari gedara vadak palak kaloth eyaage atha siyamali nae kiyaine oyaa :P :rofl: kochchara napuru...
  14. Malinga

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    :shocked: ආයෙත් බඳින්න කියන්නෙ :shocked: මං තාම තනිකඩ පොඩි කොල්ල. බඳින්න තියා හිතලවත් නෑ:lol:
  15. Malinga

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    :lol::lol: නෑ නෑ ඕන නෑ. දැන් ඔය ලෙටරස් ලිය ලිය ඉන්න නෙමෙයි මට මේ බඳින්න කෙනෙක් හොයාගන්න ගියල හැමෝගෙන්ම වදේ :rofl:
  16. Malinga

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    අපි ඉතින් ඉන්නව. ඔව් ඉතින් එහෙම ලියන්නෙනම් නෑ තමයි. ලව් ලෙටර්ස් ලියන්න ඉතින් කවුරු හරි කෙනෙක් ඉන්න එපායෙ. නැත්තම ඉතින් ඕව ලියල කාට දෙන්නෙ ද? :rofl:
  17. Malinga

    ♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

    ලව් ලෙටර්ස් ලියලනම් නෑ. පාසල් විභාගවලදි ලියුම් ලිව්වට පස්සෙ නිකන් ලියුමක්වත් ලියල නැද්ද කොහෙද ලොල්
  18. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :rolleyes: ඒකනම් ඉතින් රිප්ලයි බටන් එකෙන් තමයි අහන්න වෙන්නෙ :rolleyes::P ඒ මොකෝ එහෙම කිවුවෙ?
  19. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මොකෝ මල්ලි :P :baffled:
  20. Malinga

    To read a story;

    oyaagemanum oya nirmanaya Elakiri eke thread ekaka daanna. me section eka pavichchi karanna. Chat section eke dammahama kattiya balanne nae. http://www.elakiri.com/forum/forumdisplay.php?f=35

    No contents