ඔයාට තේරුණ දේ අනිත් වලිදාගන්න අයටත් තේරෙනවනම් එළකිරි මීටත් වඩා ලස්සන වෙයි. හැබැයි ඉතින් එහෙම වළි දාගන්නෙ සුළු පිරිසක් විතරයි. එළකිරි එකෙන් ජීවිතේට ගොඩක් දේවල් ලබාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සමාජය ගැන වැටහීමක් වුණත් එළකිරි අඩවියේ රැඳීමෙන් ලබාගන්න පුලුවන්. සහෝදර සහෝදරියන්, හොඳ යහලු යෙහෙලියන් හා...