10 දි මගේ එහා පැත්තේ එකා ඇලුමිනියම් ද කොහෙද ජෙල් පෑන් බටේ තරං මහත කම්බියක් කොහෙන්ද අහුලාගෙන ඉස්කෝලේ ගෙනාවා. ඕක 2-3 පාරක් නැව්වම රත් වෙනවා. රත් උනාම නැවුන තැන එක එකාගේ ඇගේ තියනවා. උනුත් ඉතින් වෙව්ලගෙන ලතෝනි දෙනවා. මායි අරුයි කම්බිය දෙකට කඩාගෙන තරගෙට එක එකාගේ ඇගේ තියනවා. අත්, කකුල්,බෙල්ල. හොදම...