මචං මටත් ඔය error එකම ආවා ඊටපස්සේ SUS (Sony Update Service) use කරලා Update කලා එතකොට කිසි අවුලක් නැතුව Update වුනා :)
SUS (Sony Update Service) use කරලා update කරන්න :)
http://www.sonymobile.com/gb/tools/update-service/ and install & connect device through USB to PC and enjoy your update.