1. dath kimbula

    EK Married Club-8

    රිදිලා:lol::lol::nerd:..........වර පෙන්නනන් හවස හිස් බෝල වල වතුර පුරවලා ද ියලා..........තෝ වගේ සකේ බෝතල් වල වතුර පුරවල තියන්නෙ නෑ හොට්ටෝ......................... තොපි යන ඕබීඒ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!:lol::lol::lol::lol::lol:
  2. dath kimbula

    EK Married Club-8

    ආදායම් බද්ද ගෙවීමට යමි!!!:හිකිස් මූණ:
  3. dath kimbula

    එළකිරි ක්‍රිකට් : කුරුණෑගල කොල්ලෝ

    අත්තම්මේ......................:shocked::shocked::shocked::nerd:
  4. dath kimbula

    EK Married Club-8

    උඹ ම අහපු එකට උත්තර දුන්නේ නෑ................. අරක ගොඩ දා ගත්තේ සීනි දාල ද නැත්තං ටින්ඩලයිස් කරල ද?
  5. dath kimbula

    EK Married Club-8

    මුං තමා අපි හොයන්න කලින් අපේ පොකැට් එකට විදින පළවෙනි ආණ්ඩුව.............
  6. dath kimbula

    EK Married Club-8

    සුට්ටක්-ජුන්ඩක් මද පවන තමා...........:love:
  7. dath kimbula

    EK Married Club-8

    මම හිතුවේ ඕබීඒ එකෙන් රිදෙන්නේ දෙන්නෙකක් විතරයි කියල......බොලේ තෙවැන්නෙකුත් ඉන්නව නේහ්.............. පීතියි..පීතියි................
  8. dath kimbula

    EK Married Club-8

    වේදනාවේ උපරිම සළකුණු............. ෆියර්ලස් ලීඩර් ට රිදී ඇති බවට සළකුණු
  9. dath kimbula

    EK Married Club-8

    පලතුරු වයින් එකක්.......... මද්‍යසාර ප්‍රතිශතය 9%යි:cool::cool:
  10. dath kimbula

    කටට රහට උයමු....! කකුළු මසාලා-EK cookery class 23

    තොප ගේ කටවල් වලට උදේ පාන්දර ම කෙළ උනනු පිණිස බම්ප්!!!!!!!!!!!
  11. dath kimbula

    EK Married Club-8

    එම්.සී. වාසීන් ගේ දැන ගැනීම පිණිස............... මොකෝ කියන්නේ???????????????????????????????? :P
  12. dath kimbula

    EK Married Club-8

    සියළු දෙනා ගේ දැන ගැනීම පිණිස මෙන්න අපගේ ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික සාද නර්තනයේ ඡායාරූප-විශේෂයෙන් තොට මොන ඕබීඒ දැයි වේදනාවේ උපරිම සළකුණු පෙන්වන හාදයන්ට...:eek: අවසන් ඡායාරූපයේ ඇත්තේ එකම වේදිකාවේ සුනිල් පෙරේරා-ගයාන් පෙරේරා පිය පුතු දෙපල ගී ගයන ආකාරයයි..............
  13. dath kimbula

    EK Married Club-8

    ආයුබෝවේවා...ආයුබෝම් මැ වෙවා මා පියාදර සැවුළණි!!!!!! :cool:
  14. dath kimbula

    EK Married Club-8

    ඉන්නවා...... ඩොකියක්........... දෙවැනි බබා හම්බවුනේ මේ ළගදි..........:P
  15. dath kimbula

    mage portable hard ekata kela wuna machanla...

    හ්ම්.......... කේබල් එක මාරු කරල බලපං කලින් ම............ අයිමේෂන් අවුල් වගේ...... අර අර අරූ කියල තියනව වගේ ටොෂීබ එකක් ගනින් තව එකක් ගන්නව නම්...
  16. dath kimbula

    EK Married Club-8

    :no::no: ඉන්දියාවෙ එකාල ගේ ගලවන්න.:angry:
  17. dath kimbula

    කටට රහට උයමු....! කකුළු මසාලා-EK cookery class 23

    බඩගිනි යකෝ! ඉතිං මයෙ මොකෝ අපට නෑ :( තොපිට නෑ තමා!!!!!
  18. dath kimbula

    EK Married Club-8

    කොහෙත්ම නැත................... එයාට ආයෙ මෙහේ රැකියා නැතැ............ නැත...........මගේ මස්සිනා එනව මාව බලන්න....... ඒ නිසා ගෙදර ගිහින් ඌත් එක්ක සෙට් වෙනවා විත් බාබකිව්............:P
  19. dath kimbula

    EK Married Club-8

    කොහෙද හොට්ටො ළිදට වැටුනේ?:angry::angry::angry: ගල් මූසලයා.........:angry:
  20. dath kimbula

    EK Married Club-8

    මේ දැන් ඇවිත් ගියා බං...............:oo: මගෙන් සල්ලි වගයක් ඉල්ලගෙන තිබුණා ගේ හදා ගන්න කියලා........... ඒත් ඉතිං මගේ තියන මනුස්සකමට මම ඒ ගැන කිව්වෙවත් නෑ...නොදෙනව නම් ඕන පුකක් කියලායි අස්කෙරුවේ...... කොල්ලා කතා කරල කිව්වා මාසෙකට ගානක් බැගින් තමා දෙන්න වෙන්නේ කියලා..... ඌ ගෙ මනුස්සකං තියනවා...

    No contents