ලංකාව විතරක් නෙමේ. සෝල් එකෙන් eu වල රටවල් 2-3 ඇරෙන්න ඔක්කොම බ්ලොක් කරා. කරලා ඇප් එක ගෙනාවා. දැන් එකත් වැඩ නෑ. බොට් එක හදපු ටීම් එකේ අපිත් හිටියා.:rofl: මන් ගාව තාමත් බොට් එක වන් ඩ්‍රයිව් එකේ තියෙනවා. බොට් එක විතරක්ම හේතු උනා කියන්නත් බෑ. ඔතන උනේ පොන්න සින්හලුවෙක් ඔෆිෂල් එෆ්බ ගෘප් එකේ ඕක ගැන...