ගංවතුර නිසා මිනිස්සු දුකින්. ඒ නිසා විනෝදාත්මක වැඩසටහන් කරන්න එපා(ලු)
ඒ විදියට බැලුවොත්
ගංවතුර නිසා සමහර අයට කන්න නෑ. ඒ නිසා කවුරුවත් කන්න එපා.
ගංවතුර නිසා සමහර අයට බොන්න වතුර නෑ. ඒ නිසා කවුරුවත් වතුර බොන්න එපා.
ගංවතුර නිසා සමහර අයට ෆේස්බුක් එන්න බෑ. ඒ නිසා කවුරුවත් ෆේස්බුක් එන්න එපා...