අපි කුල කතා වලින් ඈතට යන්ඩ ඕනි මිනිස්සුන්ව එහෙම ලේබල් කරන එක හොද දෙයක් නෙවෙයි , ඒත් ගමක වගේ ඉන්න උන් දන්නවා , ගොඩක් වෙලාවට අර කුලෙන් ආපු ගොඩක් ජරා සිරිත් අඩු කුල වල මිනිස්සුන් ගේ තියනවා , උම්බලා මේකට එකග නොවෙන්ඩ පුලුවන් ඒත් දන්න උන් දන්නවා , එත් පවුලෙ හැමෝම එහෙම වර්ග කරන්ඩ ඕනි කියලා මන් කියන්නෑ