1. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    හම්මේ..... කට්ටිය මළ පන්නගෙන, හිත රිද්දගෙන, වයස ඇදගෙන, මොකද මේ???.... මටනන් මොකුත් එපා. මොන membership එකක්වත් එපෝ. photo ත් එපා. අලුත් නුලක් දාපන් දාන එකෙක්. මම guest කෙනෙක් වගේ ඉන්නම් thread එකේ
  2. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මු බොරු කියන්නේ. අංක 4 තමා
  3. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඇයි? මොකද අවුල?
  4. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කෝන මාස ඉවරයිනේ...
  5. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඉවරයිදෝ .......................................
  6. jasz

    India යනකොට............

    මෙන්න මේකනම් කරන්න එපා. අරවා මේවා කියලා බර ගානක් කපනවා ඔහොමම තියාගනින්කෝ
  7. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අය්යෝ බන්, ෆොටෝ ඕනේ නෑ බන්.
  8. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අන්න ඒකයි කිව්වේ founders membership+ platinum membership කියලා එකකුයි. platinum කියලා එකකුයි වෙනම දන්නා කියලා
  9. jasz

    Trial දෙන දවසේ ආතල්

    තට්ටේ කියන්නේ අර අන්තිමට එන්නේ, ඌ නේ. පොර තමා බර වාහන බලන්නෙත්. එකයි පොර ටිකක් තද. මමත් අහු උනේ ඌට තමා. වෙලාවට අවුලක් උනේ නෑ. අනික් උන් නම් වැඩක් නෑ. අනික් අය බලන්නෙම නැති තරම්. එක ඇන්ටි කෙනෙක් 8 ගැහුවේ කකුල 3 පාරක් විතර තියලා.
  10. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඊයා යකෝ... :baffled:
  11. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    දැන්නම් sure සැකේ ... :baffled:
  12. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඉවසීමන් ආතතිය ලැබෙනවලු :yes:
  13. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඉස්සෙල්ලා ෆොටෝ ටිකක් දාපන්කෝ. පස්සේ බැරියැ අනික්වා
  14. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මේ දැන් gold නෙවේ හොදම . platinum membership
  15. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    රෙද්ද ... නෑ නිකන් කිව්වේ. මුල් හිටපු අයට founders membership+gold membership දීලා , මෙච්චරකල් ඔක්කොම නුල් වල වැඩිම post දාපු 20ට වගේ gold membership වගේ දුන්නොත්
  16. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මම නිකන් අහන්නේ.. නුල් 6යෙම බලලා වැඩිම 20ට වගේ මොකුත් නැද්ද?

    No contents