1. jasz

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    :baffled: ඔව්, දැන් ඉස්සර වගේ record කඩන්න උන් බලන්නේ නැති වෙයි. උන් try කරන්නේ අපිව වයිට් වොෂ් කරන්න
  2. jasz

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    අපි හිතන ඒවා වෙනවනම් කොච්චර හොදද? :( කව්ද හිතුවේ එක දවසට 400ක් ගහයි කියලා wicket 7 ක් තියාගෙන , කව්ද හිතුවේ opener කෙනෙක් odi ගේමක් ගහයි කියලා
  3. jasz

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    952 පහු කරයිද? එච්චරයි ඉතුරු
  4. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    හම්මෝ... පව් ඔයි.. ඌ මානසිකව වැටිලා දණහිස් තුවාල කරගෙන, නැගිට ගන්න බැරුව, පපුව අල්ලන් අඩ අඩ ඉඳලා කියනවා ඉවසීමලු. ඌම කිව්වේ මම එක අතින් type කරන්නේ කියලා. බොරුවට කියනවා කන ගමන්ලු. sure එකටම පපුව අල්ලන් බිමදිගවෙලා type කරන්න ඇත්තේ...
  5. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඇයි දවසක් අර gif කොහොමද හොයාගන්නේ කියලා ඇහුවේ?
  6. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    උඩට ගිහින් බලපන්. මම විස්තරේ දැම්මා
  7. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඇයි යකෝ කිව්වේ ඔක්කොටම. ඒ උනාට ඌ බය වෙන්න ඇති. හීනෙන් මොනවා දැක්කද දන්නේ නෑ
  8. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඇරෝ යහතින් ඇති නේද? නින්දේදීම හුස්ම ගියාද දන්නේ නෑ...
  9. jasz

    තොප්පි චමින්දගෙන් රේප් +++

    මේ කිනම් පයන්නක්ද? රෙප් ඕනේ නෑ .. නෑමයි
  10. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මොකක්ද ඔයි ???????????
  11. jasz

    A/L nethuwa karanna puluwan???...

    a/ l කරන්න බෑ වගේද? එක පාරක් හරි කරන්න පුලුවන්නම් හොදයි. කොහොමත් උබ ගත්ත තීරණය බොහෝම හොදයි. කාලේ නාස්ති කරනවට වඩා. a/l බෑම නම් institute වලට ගිහින් කතා කරපන්. icbt, csct වගේ එකකට ගිහින් කතා කරපන්. බැරිවෙන එකක් නෑ. foundation course කරලා කරන්න පුළුවන් වෙයි.
  12. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    බොට වැඩක් තියෙනව fb එකේ
  13. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නිල් දත් එකක් 3කට හොද එකක් බැරිවෙයි බන්. සල්ලි අපරදේ.
  14. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    Sennheiser CX213 mama use karanwa. sound godak hodayi. mic na
  15. jasz

    BOC online banking Help

    මචන් account එක ඇතුලෙම tutorial videos තියෙනවා. බලපන් https://www.boc.web.lk/ebank_demo/index.html
  16. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    හදිස්සියක් නැත්නම් mi එකක් ali or ebay ගෙන්න ගන්න
  17. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    Sennheiser CX213 එකක් හෝ mi එකක්

    No contents