සම්මා සම්බුදු සේමයි මා වැඩු මගේ අම්මා
නම්මාගෙන දෙතන පුරා රස කිරි පෙව් අම්මා
අම්මේ ඔබේ ගුණ කීමට මට නම් බැහැ නිම්මා
සම්මා සම්බුදු සරණයි මා වැඩු මගේ අම්මා
පේම්මා සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මා
වම්මා කඳුලැල් ඉස ඉස හැදුවයි මගේ අම්මා
අම්මා අපිව හැදුව නිසා මේ වැඩකර නෙම්මා
සම්මා සම්බුදු සරණයි මා වැඩු...