1. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    kaalekata passe avith vage me paththe :D
  2. Malinga

    Get Well Soon R-Girl

    ඉක්මනට ම සම්පූර්ණයෙන් ම සුවය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!
  3. Malinga

    Computer Casing ekak ganna help ekak

    PSU eka nathuva gannavanum ithin 2000-2500 athara vage ekak hoyaganna puluvan vai.
  4. Malinga

    EK මහා කඹ ඇදීමේ තරගය-2012

    එළ එළ මගේ උණුසුම් සුභපැතුම් ජයග්‍රහණය කරපු කණ්ඩායමට හා එයි සියලු ම සාමාජික සාමාජිකාවන්ට. ඒ වගේ ම මේ වි‍නෝදස්වාදයක් ගෙන දෙන තරඟයට නන් අයුරින් දායක වුණ සියලු ම දෙනාටත් බොහොමත් ම ස්තූතියි. ඒ විතරක් නොවෙයි මේ වගේ තරඟයක් සංවිධානය කරපු අපේ මිතුරු මිතුරියන්ටත් බොහොමත් ම ස්තූති වන්ත වෙනව. තවද එළකිරි...
  5. Malinga

    :D

    :D
  6. Malinga

    EK මහා කඹ ඇදීමේ තරගය-2012

    දේශපාලුවන් හැමදාම මේ අයුරිනි ඔබව රවටා ඔබගේ වටිනා ස්වාධිපත්‍යය බලය හෑල්ලුවට ලක්කළේ. මේ පාරවත් මෙවැනි බොරු පොරොන්දු වලට කන් නොදී ඔබගේ තීරණය නිවැරදිව ගන්නා ලෙස සියලුම ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටිමු.
  7. Malinga

    EK මහා කඹ ඇදීමේ තරගය-2012

    එයා සංවිධායක මණ්ඩල සාමාජිකාවක්නෙ. ඡන්දෙ නෑ එයාට :rolleyes:
  8. Malinga

    EK මහා කඹ ඇදීමේ තරගය-2012

    සංවිධායක මණ්ඩලය හොඳ හයිය කඹයක් නේද ගෙනාවෙ? නැත්තම් මේ අදින ඇදිල්ලට කඩල යයි. :rofl:
  9. Malinga

    [IMG] ඔබ ඇතුලු පවුලේ සියලු ම දෙනාටත් සුභ ම සුභ නව වසරක් වේවා!!!!

    [IMG] ඔබ ඇතුලු පවුලේ සියලු ම දෙනාටත් සුභ ම සුභ නව වසරක් වේවා!!!!
  10. Malinga

    lolz :P hoo

    lolz :P hoo
  11. Malinga

    WINDOWS DVD MAKER...HELP

    mokak da oyaage thiyena windows 7 edition eka?
  12. Malinga

    EK මහා කඹ ඇදීමේ තරගය-2012

    අවුලක් නෑ මගේ නම තියන පැත්තට තමයි ඡන්දෙ දෙන්නෙ කොහොමත් :D
  13. Malinga

    EK මහා කඹ ඇදීමේ තරගය-2012

    15 වෙනිද වෙනකන් කල් තියනවනෙ. :D මේ කට්ටිය බෝතල් කඩන නිසා මං කිවුවෙ :rofl:
  14. Malinga

    EK මහා කඹ ඇදීමේ තරගය-2012

    කට්ටිය දිනලත් ඉවරයි ද? ජය පැන් බොනව වගේ :D
  15. Malinga

    EK මහා කඹ ඇදීමේ තරගය-2012

    එහෙනම් කට්ටිය අදින්නකො හොදට බලන්න. සාපරාධී මඩ, පගාවල්, වළි වලින් තොර කඹ ඇදීමකට ඔබත් සහබාගිවෙන්න.
  16. Malinga

    EK මහා කඹ ඇදීමේ තරගය

    ඔව් ඔව් තාම පොඩි ළමයිනෙ. කඹ අදින එක පැත්තක තියල ගැහැණු ළමයින්ව හොයනව ද කොහෙ ද :lol: අනිව අනිව
  17. Malinga

    EK මහා කඹ ඇදීමේ තරගය

    නාකි පාටයිනෙ. කවුද මේ රොවින්ගේ ආච්චිඅම්ම ද? :shocked:
  18. Malinga

    EK මහා කඹ ඇදීමේ තරගය

    කට්ටිය මුලින් කෑ ගහල, වැඩ දාල මහන්සිවෙලා හති අරිද්දි තමයි ගේම දෙන්න යන්නෙ. :yes::yes:
  19. Malinga

    EK මහා කඹ ඇදීමේ තරගය

    api ithin saadaranava boru porondu valin thorava tharanga karana nisaa naayakaya thaama lasthi venava athi eekata. :D
  20. Malinga

    EK මහා කඹ ඇදීමේ තරගය

    oyaalage paththe ayath veelene eke eyaalata dunnoth narakai da e 3 denaa? moko naththum eyala apita vote karai :lol:

    No contents