ආන් හරි...
මාත් සල්ලි කාරයෙක් නෙමෙයි බන්. උබේ බෝට්ටුවෙම තමයි මාත්. ඒ වෙලාවට අතේ තියන සල්ලි ගාන බලල දෙන්නෙ. අනන්තවත් මන් සල්ලි නොදී ඉදලත් ඇති, ඒ උබට වගෙම මටත් සල්ලි දෙන්න ඕනි කියල නොහිතුන වෙලාවට.
හා හා මාත් රෙප් දුන්නොත් නම් ගන්නෝ, එත් අනුන්ට රෙප් දෙන්න මට බැරිද කොහෙද තවම. මන් කිව්වෙ නම් ඇත්තටම...