අන්ශුවර් ඉන්ශුවරන්ස්
වාහනේ හැප්පුනා කියහල්ලකෝ , ඔන්න ඉන්ශුවරන්ස් කාරයන්ට පෙන්නුවාම කොටෙශන් එකක් ගෙනත් දෙන්න කිව්වා, කොටේශන් එක දුන්නාම මුන් කියනවා උන්ගේ කඩයක් තියෙනවලු එතනින් බඩු ගන්නලු, ගානත් ගොඩක් අඩුයි කියපි. කියපු තැනට ගිහින් ගාන ආපුවාම පරණ කිව්ව ගනන්ම තමයි. ඊට පස්සේ කිව්වා ඉන්ශුවරන්ස්...