කෙබ්බ කෙලින්න එපා බන් , ජෝතීශ්‍ය කියන්නේ වෙනම විද්‍යාවක් ඒක ධර්මය එක්ක සම්බන්ධ නෑ. කර්මය වෙනස් කරන්න ජෝතීශ්‍යට බෑ , හැබැයි කුසලේ ශක්තිය අනුව නරක කර්ම යටපත් වෙන්න පුලුවන්. අනුන්ගේ විශ්වාස බොරුයිනම් බොරුයි කියලා තර්ක කරන්න අයිතියක් තියෙනවා වගේම බලන් ඉන්න එකා වටහා ගැනීමේ ඉඩකඩත් තියෙනවා. බුදුන්...