බ්ලූටූත් යනු අඩු බලශක්තියකින් වැඩ ගත හැකි වයර්ලස් තාක්ෂණයකි බ්ලූටූත් සනිවේදනයේ මීටර් එකක සිට මීටර් සීයක වටපිටාවක පැතිරි යනවා බ්ලූටූත් තාක්ෂණයෙදි දත්ත සම්ප්‍රේෂනය කෙරෙන්නේ අඩු බල රේඩියෝ තරංග වශයෙනි.
තවද මෙම තාක්ෂණයේ ව්ශේෂත්වය වන්නේ එකම වේලාවක දි වුවත් ඉලෙක්ට්‍රොනික් උපාංග අටකට වුවද දත්ත හුවමාරු...