1. coolkasun

    හාමුදුරුවන්ට බණ උගන්නන්න එන්න

    මම කියන මගුලක් නෙමේ බන් , ඔය පෝස්ට් එක දාපු එකයි කියන්නේ
  2. coolkasun

    අංජු හිරේ

    ජා ඇළ නගරාධිපති හිටපු
  3. coolkasun

    හාමුදුරුවන්ට බණ උගන්නන්න එන්න

    හාමුදුරුවරු නැගිටින්නේ තමන්ට වඩා උසස් කෙනෙක්නම් විතරලු නේද?
  4. coolkasun

    හාමුදුරුවන්ට බණ උගන්නන්න එන්න

    හාමුදුරුවන්ට බණ උගන්නන්න එන්න https://www.facebook.com/photo.php?fbid=10152524733091389&set=a.63070726388.84819.598586388&type=1&theater බලපන් මේක දාපු ඒකා කියලා තියෙන දේ, හාමුදුරුවෝ නැගිට්ටේ නෑ කියලා , බණ උගන්නන්න ඕනාලු
  5. coolkasun

    අංජු හිරේ

  6. coolkasun

    අධ්‍යාපන ඇමතිකම + නීති විද්‍යාලයේ විභාග ව&#345

    මාස 3 නේ බන් , ඔහෙ හිටියාවේ
  7. coolkasun

    The Interview චිත්‍රපටය හා Sony සයිබර් ප්‍රහාරය ගැන ඔබ දැ&

    මට පේන්නේ මේක පිටිපස්සේ ඉන්නේ සෝනි සමාගමමයි කියලා , ඇයි සිනමාහල් වලට විතරක් දාන්න එපා කිව්වේ ? මේක මාර්කටින් ට්‍රික් එකක් වගේ
  8. coolkasun

    Mahinda hands over SLFP chairmanship to Prez Maithripala

    මහින්ද ඉන්නවා උපදේශකයෙක් විදියට පිටිපස්සෙන් , යූ.ඇන්.පී බයියලා අනාථයි වගේ
  9. coolkasun

    රාජපක්ෂ සියළු අපරාධ හා දූෂණ චෝදනාවලින් න&#3538

    වැරදි කරලා තියෙනවානම් අනිවාර්‍යයෙන් දඬුවම් හිමිවිය යුතුයි. මෛත්‍රීපාල ජනාධිපති කොහොමත් නිදසක් පක්ශයේ සාමාජිකයෙක් , ඒක නිසා කාටවත් පාරට බැහැලා වැඩක් නෑ , උඹලට පාර්ලිමේන්තු මැතිවරණෙන් ඉතුරු ටික තීරණය කරගන්න පුලුවන්. අන්තිමට වෙන්නේ ජනාධිපති හා පාල්මේන්තුවේ බහුතරය නිදහස් පක්ශයේ වෙන එක
  10. coolkasun

    Mahinda hands over SLFP chairmanship to Prez Maithripala

    දැන් ජාතික ආණ්ඩුවක් හදන්න ලේසියි , ඒ වගේම ඊලග පාර්ලිමේන්තු මැතිවරණෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ශයට වැඩි බහුතරයක් අරන් පාර්ලිමේන්තු එන්න පුලුවන්. අන්තිමට වෙලා තියෙන්නේ මූණු මාරු වෙලා විතරයි ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ සභාපති. :rofl::rofl::rofl:
  11. coolkasun

    මහින්ද යා යුතුද?

    Mahinda retires from politics , Mahinda hands over SLFP chairmanship to Prez Maithripala
  12. coolkasun

    Mahinda hands over SLFP chairmanship to Prez Maithripala

    Former President Mahinda Rajapaksa has agreed to hand over the Chairmanship of the SLFP to President Maithripala Sirisena, SLFP sources told Ada Derana. The Central Committee of the SLFP is sheduled to meet today at 4pm to ratify the appointment of President Sirisena as Chairman. AD
  13. coolkasun

    private torrent invites

    ip torrents tiyenawa , pm 1 ewapan email 1
  14. coolkasun

    අනුන්ගේ ජයග්‍රහනයකින්

    එජාපයේ ඡන්ද පදනම බලාගන්න පුලුවන් මහ මැතිවරණයෙන් , මෛත්‍රී ජනාධිපති කලේ බහුතරය පාවෙන ඡන්ද මිසක් පක්ශයකට ලගු වෙච්ච ඡන්ද නෙමේ.
  15. coolkasun

    US Military Social Media Accounts Hijacked By ISIS

    Two YouTube and Twitter accounts belonging to the U.S. military appeared to have been hijacked by ISIS supporters today. The Twitter account for U.S. Central Command, which is the section of the military whose area of responsibility includes Iraq and Syria, was apparently taken over by a group...
  16. coolkasun

    Dog Teleports Out Of Nowhere

    How in the?! What the?! Is this a glitch in the Matrix or something? Watch and see the dog appear out of no where during a street race in Chile. Its mind-blowing. Watch the video below: AztOoebxSoE
  17. coolkasun

    පාප්තුමා අපගෙන් සමාව ඉල්ලයි ද?

    කුක්කු බබෙක්ම තමයි:rolleyes::rolleyes:

    No contents