ජර්ම් එකක් ගිහින් නුවර හොස්පිටල් ඉද්දි කැතීටරයක් දැම්මා...
පේරා කැම්පස් එකේ ඉගෙන ගන්න කෙල්ලෝ කොල්ලෝ රොත්තක්ම ඇද වටේ, මම ජිගාන් එක එලියේ දාගෙන ඇදේ දපලා උන්නේ..
අපරාදේ කියන්න බැ සුප්පා කැලි දෙක තුනක්ම උන්න.. :yes::love::love:
මම බයේ උන්නේ ජිගාන් එක කෙලින් වෙලා පට්ට නස්පැත්තියක් වත් වෙයිද...