මට පොඩි අවුලක් තියනවා , ගොඩක් කල් ඉදලා තියන එකක් , සමහර වෙලාවට මට කෙල උනෙත් ඒක හින්දා කියලා මට වෙලාවකට හිතෙනවා
මට සමහර වෙලාවට ඉස්සරහට මොකක් හරි වැඩක් කරන්න තියනවා කියලා මතක් වෙද්දී මාර අප්පිරියෛ . ඒක නිකන් මන් කැමති දෙයක් උනත් මම මාර පුල් එකක් දෙන්න ඕනි වැඩේ වෙන්න , මේ කොවිඩ් සීන් එකත් එක්ක...